නැමීබියාවේ "ෆෙයරි සර්කල්ස්"

 මම මේ post එකේ මුලින් English post එක දැම්මත් ඊට පස්සේ සිංහල තේරුම තියන post එක දානවා...ඒක නිසා මේ ලිපිය අවසන් වෙනකල් කියවන්න කියලා මං ඉල්ලා සිටිනවා... 🙏🙏🙏


Fairy Circles in Namibia

👉Namibia is a country in South Africa. The Fairy Circles are the most amazing thing in Namibia. This is not an artificial thing, it's really a natural phenomenon.  These are very large circles about 2 to 15 meters in diameter.  That this has happened under the influence


නැමීබියාවේ ෆෙයරි සර්කල්ස්


👉නැමීබියාව කියන්නේ දකුණු අප්‍රිකාවේ පිහිටා ඇති රටකි.මේ ෆෙයරි සර්ක්ල්ස් කියන්නේ නැමීබියාවේ තියන හරි අපූරු විශ්මය ජනක දෙයක්.මේක කෘතිම දෙයක් නෙවේ,ඇත්තටම මේක ස්භාවික සංසිද්ධියක්.නැමීබියාවේ ගහකොළ නොමැති මුඩුබිම් ප්‍රදේශයක මේවා පිහිටලා තියනවා.මේවා පොළොව මත නිර්මාණය වුණු ස්භාවික රව්ම් කිව්වොත් නිවැරදි,තවද මේවා මීටර් 2 ත් 15 ත් අතර විශ්කම්භයක් සහිත අති විශාල රවුම් එහෙමත් මෙහි පිහිටලා තියනවා.මේකට මුලින් මුලින් මිත්‍යා මතවාද ගොඩක් පටබැඳිලා තිබුනත් පස්සේ කාලෙක විද්වතුන්ගේ අදහස අනුව මේක කලින් මේ ප්‍රදේශාය් තිබුන ගහකොළ දිරාපත් වෙලා ඉතුරු වුණු කොටස්වලින් විෂ නිර්මාණය වෙලා මේ පොළොව මත තැම්පත් වෙලා ඒකේ බලපෑමෙන් මෙහෙම වෙලා කියලයි.



Comments

Post a Comment

Popular posts from this blog

AI TECHNOLOGY HISTORY - කෘතිම බුද්ධිය පිළිබඳ ඉතිහාසය

Floppy Disk...💾💾💾

Intel NUC

Computer Virus

Flash Board Tutorial 😎😎

Golden Sahara II